28.9 C
Galle

අලුත් සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟ වෙලා

Published:

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙඳුම්කරුවන් එකඟවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කීවේය.

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

මෙම නව සූත්‍රය ක්‍රියාත්මක කරන අතර බෙදුම්කරුවන්ගේ සංගමේය යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබන 18 වැනි දා පැවැත්වෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!