28.9 C
Galle

ආණ්ඩුවේ පළමු අයවැය, ඵල දරයි ද ?

Published:

ආර්ථිකය විවෘත කළාට පස්සේ හැමෝටම එන්න කියනවා. එන්න පුළුවන් අයට ආර්ථිකය විවෘත කළාම අනෙක් අයට මොකද වෙන්නේ අපේ අයවැය සංස්කෘතියේ අයවැය පිළිබඳ සංවාදශීලී නෑ. බැණ ගන්නවා. දැනට අයවැය ලේඛනයේ වැඩිම අයවැය හිඟයක් දක්නට ලැබෙන්නේ මේ වර්ෂයේ දී ඒ කියන්නේ අඩු ආදායමක් සහ වැඩි වියදමක් දක්නට ලැබෙනවා. සීමාව ඉක්මවලා ණය ගන්න බෑ. මහබැංකු පනත සම්මතවීමෙන් පස්සේ. එතකොට කොහොමද මේ අයවැය හිඟය පියවා ගන්නේ අපි.

Related articles

spot_img
error: Content is protected !!