28.9 C
Galle

පිටකොටුවේ ගින්නක්

Published:

පිටකොටුව බංගසාල වීදියේ පිහිටි විසිතුරු ප්ලාස්ටි මල් අළෙවි කරන වෙළෙඳ සැළක අද (05) සවස 6.00ට පමණ ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්න හටගෙන ඇත්තේ තෙමහල් ගොඩනැගිල්ලක වන අතර එහි එක් මහළක් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇත.

ගින්න නිවා දැමීම සඳහා කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවන රථ 07ක් පමන පැය 02ක පමණ කාලයක් මහත් පරිශ්‍රමයක් දැරූ බව ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!