28.9 C
Galle

ඩේසි ආච්චිට ඇප

Published:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද (05) අධිකරණයට ඉදිරිපත් කළ ඩේසි ෆොරස්ට් හෙවත් ඩේසි ආච්චී රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 03ක් මත මුදාහැරීමට නියෝග කර තිබේ.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඇය අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටට කැඳවා තිබූ අතර එහි දී අත්අඩංගුවට ගෙන අකඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!