28.9 C
Galle

මර්වින් සිල්වා රිමාන්ඩ්

Published:

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.

ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පු සකස් කර පුද්ගලික අංශයට විකුණා ඇතැයි යන චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!