29.4 C
Galle

කුඩා දරුවෙක් වතුර වළකට බිලි

Published:

තම නිවස අසළ කපා තිබූ වතුර පිරි වළකට වැටී වයස අවුරුදු 01ක දරුවකු මියගොස් ඇතැයි ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.

ඊයේ (06) සවස මෙලෙස මියගොස් ඇත්තේ ආරච්චිකට්ටුව, වෛරම්කට්ටුව ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි.

මළ සිරුර සම්බන්ධ මරණ පරීක්ෂණය හලාවත රෝහලේ දී අද (07) සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!