27.4 C
Galle

කිරිවෙහෙරේ හිමි CID වෙත

Published:

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අයත් නිවසක් කිරිවෙහෙර විහාරාධිපති හිමියන් භාරයේ ඇතැයි කියන ‍කරුණක් සම්බන්ධයෙන් එම හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව ද වාර්තා වේ.

එම නිවස සම්බන්ධයෙන් ඊයේ (10) කතරගම බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකරගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!