ආහාර විෂ වී පාසල් සිසුන් 50ක් රෝහලේ පුවත් Published: March 11, 2025 FacebookTwitterPinterestWhatsApp කරදියනාරු ප්‍රදේශයේ පාසල සිසුන් 50ක් පමණ ආහාර විෂවීමෙන් රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. එම පාසලේ ම ආපන ශාලාවෙන් සහ අසළ වෙළෙඳ සැළකින් ආහාර ගත් සිසුුන් මෙලෙස ආසාත්මිකතාවකට ගොදුරු වී ඇත. රෝහලේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ සිසුන්ගේ තත්වය බරපතල නොවන බවයි. FacebookTwitterPinterestWhatsApp Related articles කොහේද කොහේද අපේ ලොවක්? ඩිජිටල් තරුණයා ලෝකය වෙනස් කරන හැටි පුවත් September 9, 2026 විශ්වවිද්‍යාල ආචාර්යවරු අද වැඩවර්ජනයක පුවත් September 9, 2026 අමානා තකාෆුල් සමාගම කොටස් වෙළඳපල පෙරමුණේ කොටස් වෙළෙඳ පොළ September 8, 2026 දරුවන් දෙදෙනා පාසලට දාන්න ලක්ෂ දෙකහමාරක අල්ලසක් ඉල්ලූ විදුහල්පති රිමාන්ඩ් පුවත් September 8, 2026