27.4 C
Galle

පොලිස්පති දේශබන්දු රිමාන්ඩ්

Published:

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දක්වා රිමාන්ඩ් කරන්න යැයි මාතර මහේස්ත්‍රාත් අද (19) නියෝග කළේය.

2023 වසරේ දී මාතර දිස්ත්‍රික්කයේ වැලිගම පොලිස් බල ප්‍රදේශ‍යේ ඩබ්ලිව් 15 නමැති හෝටල් පරිශ්‍රයක සිදු වූ වෙඩි තැබීමකට අදාළ සිද්ධියකට වරෙන්තු ලබා සිටි පොලිස්පතිවරයා ඒ වනවිටත් අනිවාර්ය නිවාඩු ලබා සිටියේ ය.ඔහු අද (19) උදෑසන සිය නීතිඥවරු සමඟ පැමිණ අධිකරණයට භාර වූයේ ය.

Related articles

spot_img
error: Content is protected !!