බියර් කන්ටේනරයක් පෙරැළී, රත්නපුර කොළඹ පාර අවහිර වෙයි පුවත් Published: March 19, 2025 FacebookTwitterPinterestWhatsApp බිියර් තොගයක් රැගෙන ධාවනය වෙමින් තිබූ කන්ටෙනර් රථයක් ඇහැළියගොඩ මින්නානන ප්‍රදේශයේ දී පෙරැළීයාමෙන් කොළඹ රත්නපුර ප්‍රධන මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී ඇතැයි පොලිසිය පවසයි. මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටකෙන ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles කොහේද කොහේද අපේ ලොවක්? ඩිජිටල් තරුණයා ලෝකය වෙනස් කරන හැටි පුවත් September 9, 2026 විශ්වවිද්‍යාල ආචාර්යවරු අද වැඩවර්ජනයක පුවත් September 9, 2026 අමානා තකාෆුල් සමාගම කොටස් වෙළඳපල පෙරමුණේ කොටස් වෙළෙඳ පොළ September 8, 2026 දරුවන් දෙදෙනා පාසලට දාන්න ලක්ෂ දෙකහමාරක අල්ලසක් ඉල්ලූ විදුහල්පති රිමාන්ඩ් පුවත් September 8, 2026