29.4 C
Galle

වාහන ගෙන්වන්න අලුත් ගැසට්ටුවක් එයි

Published:

මෙරටට ආනයනය කරනු ලබන සියලු වාහන සඳහා බියු‍රෝ වෙරටාස් පරීක්ෂණ සහිතකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධන සහිත අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ ඊයේ (19) දිනයේ දී ය.

Related articles

spot_img
error: Content is protected !!