29.4 C
Galle

දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

Published:

රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් වල්පොළ ප්‍රදේශයේ දී අද (01) උදෑසන කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කාර්මික දෝෂයට ලක් වූ දුම්රිය මේ වනවිට රාගම දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් තිබේ.

Related articles

spot_img
error: Content is protected !!