28.7 C
Galle

අධිවේගයේ දී, වාහන හතරක් ගැටේ

Published:

මාතර දෙස සිට කොළඹ දෙසට අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ ලොරි රථ දෙකක්, වෑන් රථයක් සහ කාරයක් අද (01) අලුයම එකිනෙක ගැටීමෙන් විදේශිකයන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙම අනතුර සිදුව ඇත්තේ දොඩංගොඩ සහ ගැලනිගම අතර කිලෝ මීටර 26.5 ආසන්නයේ දී ය.

අනතුර හේතුවෙන් අද උදෑසන කොළඹ දෙසට ධාවනය වන වාහන තදබදයක් ද පැවැතිණි.

ඡායාරූප – Accident1st

Related articles

spot_img
error: Content is protected !!