29.4 C
Galle

සද්ධාරතන භික්ෂූත්වයෙන් නෙරපයි

Published:

භික්ෂුවක ලෙස කටයුතු කළ රාජාංගනයේ සද්ධාරතන ඔහුගේ සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මාහ නිකායේ කාරක සභාව තීරණය කර ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරනු ලැබූ සද්ධාරතන සම්බන්ධයෙන් රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව සොයා බැලීමක් සිදුකළ බවත් ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බවත් වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!