28.3 C
Galle

මර්වින් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published:

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අප්‍රේල් 09 දක්වා යළි රිමාන්ඩ් කරන්න යැයි මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

ව්‍යාජ ඔස්පු සකස් කර රජයේ ඉඩමක් විකිණීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා මර්වින් සිල්වා සහ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ වනවිට සැඟවී සිටින ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුගේ දේපොළ රාජසන්තක කරන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති අතර, එය සලකා බැලීම අප්‍රේල් මස 9 වනදා සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!