28.3 C
Galle

දේශබන්දු යළි රිමාන්ඩ්

Published:

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් මස 10 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන්න යැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබේ.

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන්, දින 20ක කාලයක් සැඟව සිට පසුගිය 19 වනදා මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවූයේ ය. එම අවස්ථාවේ දී ඔහු රිමාන්ඩ් කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!