28.3 C
Galle

හික්කඩුවේ දී වෙඩි වැදුණු සැමියා මරුට

Published:

හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ දී අද (03) රාත්‍රී සිදු වූ වෙඩි තැබීමෙන් පිරිමි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු විසින්, වෙළෙඳ සැළක සිටි අඹු සැමි යුවළක් ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇත. තුවාල ලැබූ දෙදෙනා රෝහලගත කළ අතර එහි දී ස්වාමිපුරුෂයා මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!