27.4 C
Galle

සොරකමේ ගියා යැයි, කතුන් තිදෙනකු අත්අඩංගුවට

Published:

නවසකට ඇතුළු වී මුදල් සොකරම් කළැයි සැකපිට කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මොරටු පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තෙ‍ේ වයස අවුරුදු 33 හා 47 වයස්වල පසුවන කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.

ඔවුන් පසුගිය මාර්තු 24 වැනි දා නිවසකට ඇතුළු වී රුපියල් 639,000ක මුදලක් සොරකම් කරන ලද බවට ලැබී තිබූ පැමිණිල්ලක් අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී සොරකම් කරන ලද මුදල්වලින් කොටසක් සොයාගත හැකි වූ බව ද පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!