27.7 C
Galle

බූස්සේ රඳවා සිටි අයෙක් මරුට

Published:

බූස්ස අධි ආරක්ෂිත බන්ධානාගරයේ රිමාන්ඩ් කර සිටි අයකු ඝාතනයට ලක්ව ඇතැයි වාර්තා වේ. සිරදඬුවම් විඳින අයකු විසින් ඔහු ඝාතනය කර ඇත්ද යන සැකය මත විමර්ශන සිදුකරයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සිරුරේ ස්ථාන 11ක පමණ උල් ආයුධයකින් ඇණීමෙන් සිදු වූ තුවාල දක්නට ඇතැයි ද වාර්තා වෙ‍ේ.

මළ සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා ගාල්ල ජාතික රෝහලේ තැන්පත් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!