27.7 C
Galle

බක් මහ අකුණු ගැන, අනතුරු අඟවයි

Published:

වැසි පවතින අවස්ථාවල දී බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් දැඩි අකුණු සහිත කාලගුණික තත්වයක් ඇතිවේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

මෙම අනතුරු ඇඟවීම අද (04) 11.00 දක්වා ක්‍රියාත්මක වන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. මේ නිසා අකුණු අනතුරුවලින් වැළකී සිටීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!