27.7 C
Galle

අලුත් අවුරුද්දේ මත්පැන්, විදේශිකයන්ට පමණයි

Published:

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු හේතුකොටගෙන ලබන අප්‍රේල් 13 සහ 14 දෙදින රටපුරා සියලු සුරාසැල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

එම දින දෙකෙහි දී සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු පන්ති තුන (03 Star) ට ඉහළ සුරා බදු රු. බී 07 බලපත්‍ර සහිත හෝටල් හා විශේෂ බුටික් විලා බලපත්‍රලත් ස්ථානවල නේවාසිකව රැදී සිටින විදේශීය සංචාරකයන් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරීමට හැකියාව පවතී.

Related articles

spot_img
error: Content is protected !!