27.7 C
Galle

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මියයයි

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් හදිසියේම අද (06) අභාවප්‍රාප්ත වූයේ ය.

මියයන විිට 38 වැනි වියේ පසු වූ මන්ත්‍රීවරයා කරවනැල්ල මූලික රෝහලේ දී මියගොස් ඇති බව වාර්තා වෙයි.

ඔහු පසුගිය මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේ ය.

Related articles

spot_img
error: Content is protected !!