26.8 C
Galle

IMF නියෝජිතයෝ යළි ජනපති හමුවෙති

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (07) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර ඇති විස්තීරණ ණය පහසුකම් පිළිබඳ හතරවැනි සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡාවක් එහි දී පවත්වා තිබේ.

ඇමෙරිකාව විසින් අලුතෙන් පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ද එහි දී සාකච්ඡා වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!