ඉන්දුනීසියාවේ භූමිකම්පාවක් පුවත් Published: April 8, 2025 FacebookTwitterPinterestWhatsApp ඉන්දුනීසියාවේ බටහිර අචේහ් ප්‍රාන්තයේ රිච්ටර් මාපකයේ ඒකක 5.9ක භූමිකම්පාවක් සිදුව ඇතැයි ආමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. අද (08) අලුයම 2.48ට පමණ සිදු වූ මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව ද සඳහන් වේ. FacebookTwitterPinterestWhatsApp Related articles විශ්වවිද්‍යාල ආචාර්යවරු අද වැඩවර්ජනයක පුවත් September 9, 2026 අමානා තකාෆුල් සමාගම කොටස් වෙළඳපල පෙරමුණේ කොටස් වෙළෙඳ පොළ September 8, 2026 දරුවන් දෙදෙනා පාසලට දාන්න ලක්ෂ දෙකහමාරක අල්ලසක් ඉල්ලූ විදුහල්පති රිමාන්ඩ් පුවත් September 8, 2026 මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි පුවත් September 5, 2026