පිල්ලෙයාන් CID අත්අඩංගුවට පුවත් Published: April 8, 2025 FacebookTwitterPinterestWhatsApp හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන කාර්යයකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles විශ්වවිද්‍යාල ආචාර්යවරු අද වැඩවර්ජනයක පුවත් September 9, 2026 අමානා තකාෆුල් සමාගම කොටස් වෙළඳපල පෙරමුණේ කොටස් වෙළෙඳ පොළ September 8, 2026 දරුවන් දෙදෙනා පාසලට දාන්න ලක්ෂ දෙකහමාරක අල්ලසක් ඉල්ලූ විදුහල්පති රිමාන්ඩ් පුවත් September 8, 2026 මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි පුවත් September 5, 2026