28.3 C
Galle

දේශබන්දු ඉවත්කිරීමට පාර්ලිමේන්තු කමිටුවක්

Published:

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත්කිරීමේ ‍යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත විය.

විෂමාචාරය සහ ධූරයේ බලතල අනිසි ලෙස භාවිතා කිරීම හේතුවෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත්කිරීම සඳහා කමිටුවක් පත්කළ යුතුයැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ල්කමාලි හේමචන්ද්‍ර යෝජනා කළාය.

එම යෝජනාව ඒකමතිකව සම්මත විය.

Related articles

spot_img
error: Content is protected !!