28.3 C
Galle

කතරගම හිටපු සභාපති අත්අඩංගුවට

Published:

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත්බව කියන ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අක්‍රමවත් ලෙස අවසර ලබාදීමේ සිද්ධියකට සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එම ගොඩනැගිල්ල මැණික් ගඟ ආසන්නයේ පිහිටා ඇත.

Related articles

spot_img
error: Content is protected !!