31.1 C
Galle

ඇමෙරිකානු ඩොලරය යළි රුපියල් 300 ඉක්මවයි

Published:

ඇමෙරිකානු ඩොලරය නැවත වතාවක් රුපියල් 300.00 සීමාව ඉක්මවා ගොස් ඇත.

අද (10) දිනයේ දී  ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 294.13ක් වූ අතර විකුණුම් මිල රුපියල් 303.20 ලෙස සටහන් විය.

ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Spot Exchange Rate)  රු. 301.20ක් ලෙසින් වාර්තා වී තිබේ.

2024 සැප්තැම්බර් 27 දිනෙන් පසු ඩොලරයේ අගය රු. 300 සීමාව ඉක්මවා ගිය පළමු දිනය අද දිනයයි.

Related articles

error: Content is protected !!