28.9 C
Galle

දේශබන්දු ඇප මත මුදාහරියි

Published:

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇප මත මුදාහැරීමට මාතර මහේස්ත්‍රාත් අද (09) නියෝග කළේය.

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබිණි.  රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත ඔහු මුදාහැර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!