29.4 C
Galle

පළාත් පාලන ආයතන නියෝජිතයන් ගැසට් කරයි

Published:

2025 පළාත් පාලන මැතිවරණයෙන් ඒ ඒ ආයතන සඳහා තේරීපත් වූ සභිකයන්ගේ නාම ලේඛන මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කර ඇත.

එම නාමලේඛන සිකුරාදා (30) මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂම විසින් දැනුම් දී තිබූ අතර එම නම් සහිත ගැසට් පත්‍රය අද නිකුත්කර ඇත.

එම ගැසට් පත්‍රය පහතින්,

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් වෙයි by poornima on Scribd

Related articles

spot_img
error: Content is protected !!