27 C
Galle

රෝහලෙන් පළා ගිය අම්මා දරුවා ඥාතීන්ට දී පැන ගිහින්

Published:

කොරෝනා වැළඳීම හේතුවෙන් රෝහල්ගත කර සිටිය දී ඊයේ (19) රාත්‍රී පලාගිය 25 හැවිරිදි කාන්තාවගේ දරුවා ඥාති නිවසකට භාර දී තිබිය දී සොයාගත් බව පොලිසිය පවසයි. මෙම දරුවාගේ වයස අවුරුදු දෙකහමාරකි.

ඇහැළියගොඩ යාය පාර ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට අදාල කාන්තාව දරුවා සමග බසයකින් පැමිණ ඇති බව ද අනාවරණය වී තිබේ. මේ වනවිට කාන්තාව සොයා ආරක්ෂක අංශ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!