29.4 C
Galle

විශේෂඥ වෛද්‍යවරියක ඇතුළු තිදෙනකු රිමාන්ඩ්

Published:

ඖෂධ වැඩි මිලට අළෙවි කිරීමේ සිද්දියක් සම්බ්න්ධයෙන් අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍යවරියක ඇතු‍ළු තිදෙනකු ලබන 24 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ‍වල අද (17) නියෝග කළේය.

ශ්‍රී ජයවර්ධපුර රෝහලේ සේවය කළ විශේෂඥ වෛද්‍යවරිය තුන්වැනි පාර්ශවය හරහා ඖෂධ වැඩි මිලට ඇළෙවි කර ඇතැයි ඔවුන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද්දේ අල්ලස් අල්ලස් කොමිෂන් සභාව විසිනි.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රිමාන්ඩ් කරන ලෙස අල්ලස් කොමිෂමේ නිලධාරීන් විසින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!