29.9 C
Galle

වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට

Published:

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අද (26) කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ දී ය.

Related articles

spot_img
error: Content is protected !!