කොළඹ තට්ටු නිවාස සංකීර්ණයක ගින්නක් පුවත් Published: October 29, 2025 FacebookTwitterPinterestWhatsApp කොළඹ, නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. එම නිවාස සංකීර්ණයේ පස්වැනි මහලේ මෙම ගින්න ඇති වී තිබේ. ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ තුනක් යොමුකළ බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි. FacebookTwitterPinterestWhatsApp Related articles විශ්වවිද්‍යාල ආචාර්යවරු අද වැඩවර්ජනයක පුවත් September 9, 2026 අමානා තකාෆුල් සමාගම කොටස් වෙළඳපල පෙරමුණේ කොටස් වෙළෙඳ පොළ September 8, 2026 දරුවන් දෙදෙනා පාසලට දාන්න ලක්ෂ දෙකහමාරක අල්ලසක් ඉල්ලූ විදුහල්පති රිමාන්ඩ් පුවත් September 8, 2026 මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි පුවත් September 5, 2026