29.4 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 41,143ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,384ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 87කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,777ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • වින්ෆෝර්ස් සමාගම රුපියල් මිලියන 461
  • කලම්බු ඩොක්යාඩ් සමාගම රුපියල් මිලියන 286
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 258

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 16
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 12
  • සමූපකාර රක්ෂණ සමාගම කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • වින්ෆෝර්ස්  සමාගම 17 %
  • නවලෝක හොස්පිට්ල් සමාගම 16%
  • සෙංකඩගල ෆිනෑන්ස් සමාගම 13%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 367
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 332
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 315

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 68ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 52ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 425ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉව්ත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හේලීස් ෆැබ්රික් සමාගම රුපියල් මිලියන 18
  • සන්ෂයින් හෝල්ඩින්ස් රුපියල් මිලියන 07
  • ලංකා මිල්ක්ෆුඩ් සමාගම  රුපියල් මිලියන 07

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • වින්ෆෝර්ස් සමාගම රුපියල් මිලියන 118
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 69
  • පෑන් ඒෂියා බැංකුව රුපියල් මිලියන 52

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!