29.4 C
Galle

මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු

Published:

ජාතික ජනබලවේගියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි අද (29) කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර වරෙන්තු නිකුත් කළේය.

එලෙස වරෙන්තු නිකුත්කරනු ලැබුවේ අද දින විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි.

මන්ත්‍රීවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිි නීතිඥයන් කරුණු දක්වමින් කියා සිටියේ ඉඩම් බෙදාදීමේ ජාතික උත්සවයකට සහභාගීවීමට තම සේවාදායකයාට සිදුව තිබූ බැවින් අද අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

මෙම කරුණු සළකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කළේය.

Related articles

spot_img
error: Content is protected !!