28.7 C
Galle

අයවැයට, පාර්ලිමේන්තුවේ වර්ජනයක් ?

Published:

පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය දක්වමින් අයවැය කාලසීමවේ දී පාර්ලිමේන්තු සේවකයන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානමක් ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ පරිපාලනය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කමිටු වාර්තාවක් සකසා ඇත. එම වාර්තාව දැනටමත් පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීන් වෙත වැඩිදුර නිරීක්ෂණ සඳහා යොමුකර ඇත.

පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු 09ක් පවතින අතර එහි නිලධාරී නිලධාරිනයෝ 850ක පමණ පිරිසක් සේවය කරති.

Related articles

spot_img
error: Content is protected !!