28.7 C
Galle

පිහිනුම් තටාකයේ ගිලී දරුවකු මරුට

Published:

සීගිරිය, අවුඩංගාව ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී පස් වියැති දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කැලණිය, දළුගම ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.

ඊයේ (08) සවස තම දෙමාපියන් සමඟ එම හෝටලයේ පිහිනුම් තටාකයේ සිටිය දී දරුවා දියේ ගිලී අනතුරට ලක්ව ඇත.

පොලීසිය සඳහන් කළේ ඊයේ (08) සවස මෙම අවාසනාවන්ත සිද්ධිය වාර්තා වූ බවය.

මියගොස් ඇත්තේ වදළුගම, කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 05 හැවිරිදි දරුවෙකි. 

Related articles

spot_img
error: Content is protected !!