26.8 C
Galle

මහ වැසි නිසා, අද සහ හෙට උසස් පෙළ විභාගයත් නෑ

Published:

රටපුරා ඇති වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් අද (27) සහ හෙට (28) දින දෙකෙහි උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසන්නේ රටපුරා වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ආපදා තත්වයක් ඇතිවිය හැකි බැවින් මෙවැනි තීරණයක් ගත් බවයි.

අද සහ හෙට පැවැත්වීමට නියමිත විෂයයන්ට අදාළ ප්‍රශ්නපත්‍ර ලබාදෙන දිනයක් ගැන පසුව දැනුම් දෙන බව ද කොමසාරිස් ජනරාල්වරිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!