සුළි කුණාටුව නිසා, සිකුරාදා රජයේ නිවාඩු පුවත් Published: November 27, 2025 FacebookTwitterPinterestWhatsApp අධික වැස්ස හේතුවෙන් රට පුරා ඇති වී තිබෙන හදිසි ආපදා තත්වය නිසා හෙට (28) අත්‍යාවශ්‍ය සේවා හැර රජයේ අනෙකුත් සේවාවන් සඳහා නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles අමානා තකාෆුල් සමාගම කොටස් වෙළඳපල පෙරමුණේ කොටස් වෙළෙඳ පොළ September 8, 2026 දරුවන් දෙදෙනා පාසලට දාන්න ලක්ෂ දෙකහමාරක අල්ලසක් ඉල්ලූ විදුහල්පති රිමාන්ඩ් පුවත් September 8, 2026 මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි පුවත් September 5, 2026 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද? පුවත් September 4, 2026