26.8 C
Galle

කඩුවෙල පිටවීම ජලයෙන් යටවෙයි

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීමෙ ස්ථානය ජලයෙන් යටවී තිබීම හේතුවෙන් කඩවත දෙස සිට පැමිණෙන වාහනවලට කඩුවෙළ පිවිසුමෙන් පිටවීමට නොහැකි බව වාර්තා වේ.

මේ නිසා විකල්ප භාවිතා කරන්න යැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!