උසස් පෙළ දින නියමයක් නැතිව කල් තබයි. පාසල් ආරම්භයත් දෙසැම්බර් 16 පුවත් Published: November 28, 2025 FacebookTwitterPinterestWhatsApp උසස් පෙළ විභාගය නැවත දැනුම්දෙන තුරු කල් දැමූ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. ඒ අතර නැවත පාසල් ආරම්භ කිරීම ද දෙසැම්බර් මස 16 වැනි දා දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles අමානා තකාෆුල් සමාගම කොටස් වෙළඳපල පෙරමුණේ කොටස් වෙළෙඳ පොළ September 8, 2026 දරුවන් දෙදෙනා පාසලට දාන්න ලක්ෂ දෙකහමාරක අල්ලසක් ඉල්ලූ විදුහල්පති රිමාන්ඩ් පුවත් September 8, 2026 මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි පුවත් September 5, 2026 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද? පුවත් September 4, 2026