වරායේ මෙහෙයුම් නවතා දමයි පුවත් Published: November 29, 2025 FacebookTwitterPinterestWhatsApp අධික වැසි සහ සුළං තත්වය හේතුවෙන් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. ඒ අනුව වරායේ සියලු පර්යන්තයන් හි වැඩකටයුතු තාවකාලිකව නවතා ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles අමානා තකාෆුල් සමාගම කොටස් වෙළඳපල පෙරමුණේ කොටස් වෙළෙඳ පොළ September 8, 2026 දරුවන් දෙදෙනා පාසලට දාන්න ලක්ෂ දෙකහමාරක අල්ලසක් ඉල්ලූ විදුහල්පති රිමාන්ඩ් පුවත් September 8, 2026 මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි පුවත් September 5, 2026 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද? පුවත් September 4, 2026