ජාඇල පාලම පුපුරලා. වාහන සීමා කරයි පුවත් Published: November 29, 2025 FacebookTwitterPinterestWhatsApp මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ ජාඇල පාලමේ ස්ථාන කිහිපයක් ඉරිතලා ඇති බැවින් එහි රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බව පොලිසිය පවසයි. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි. FacebookTwitterPinterestWhatsApp Related articles අමානා තකාෆුල් සමාගම කොටස් වෙළඳපල පෙරමුණේ කොටස් වෙළෙඳ පොළ September 8, 2026 දරුවන් දෙදෙනා පාසලට දාන්න ලක්ෂ දෙකහමාරක අල්ලසක් ඉල්ලූ විදුහල්පති රිමාන්ඩ් පුවත් September 8, 2026 මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි පුවත් September 5, 2026 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද? පුවත් September 4, 2026