පන්නල වැඩිහිටි නිවාසයක, 11 දෙනකු මරුට පුවත් Published: November 29, 2025 FacebookTwitterPinterestWhatsApp පන්නල, නාලවලාන ප්‍රදේශයට බලපෑ ගංවතුරින් වැඩිහිටි නිවාසයක සිටි කාන්තාවන් 11 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙම වැඩිහිටි නිවාසයේ 25 දෙනකු සිට ඇති අතර ඉන් 14 දෙනකු බේරාගෙන ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles අමානා තකාෆුල් සමාගම කොටස් වෙළඳපල පෙරමුණේ කොටස් වෙළෙඳ පොළ September 8, 2026 දරුවන් දෙදෙනා පාසලට දාන්න ලක්ෂ දෙකහමාරක අල්ලසක් ඉල්ලූ විදුහල්පති රිමාන්ඩ් පුවත් September 8, 2026 මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි පුවත් September 5, 2026 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද? පුවත් September 4, 2026