තුල්හිරියේ නායයාමකින් 21ක් අතුරුදන් පුවත් Published: November 29, 2025 FacebookTwitterPinterestWhatsApp තුල්හිරියේ සිදු වූ නායයාමකින් පුද්ගලයන් 21 දෙනකු අතුරුදන්ව ඇතැයි වරකාපොළ පොලිසිය පවසයි. මෙලෙස නායගොස් ඇත්තේ තුල්හිරිය මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ ය. පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක් ව අතුරුදන්වූ අය සොයා මෙහෙයුම් දියත් කර ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles අමානා තකාෆුල් සමාගම කොටස් වෙළඳපල පෙරමුණේ කොටස් වෙළෙඳ පොළ September 8, 2026 දරුවන් දෙදෙනා පාසලට දාන්න ලක්ෂ දෙකහමාරක අල්ලසක් ඉල්ලූ විදුහල්පති රිමාන්ඩ් පුවත් September 8, 2026 මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි පුවත් September 5, 2026 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද? පුවත් September 4, 2026