27.1 C
Galle

මාවිල්ආරු අවට ජනතාවට ඉවත්වන්න යැයි උපදෙස්

Published:

මාවිල්ආරු ජලාශයේ බැම්ම මතින් ජලය පිටාර යාම හේතුවෙන් අවට ප්‍රදේශවල ජනතාවට ඉවත්වන්න යැයි දැනුම් දුන් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් පවසයි.

එම බැම්ම බිඳී යාමට ඉඩ ඇතැයි පැතිරයන ආරංචිවල සත්‍යතාවක් නැතැයි ද පිටාර ගැලීම හේතුවෙන් මෙලෙස ජනතාව ඉවත්කරන බව ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!