27.1 C
Galle

සූරිය පැනල අක්‍රිය කරන්න

Published:

විදුලිබල පද්ධතියේ ඇති අඩු ඉල්ලුම හේතුවෙන් වහළ මත සවිකර ඇති සූරිය පැනල අද සවස 3.00 දක්වා ක්‍රියා විරහිත කරන්න යැයි ලංකා විදුලි බල මණ්ඩලය එම හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

විදුලි බල මණ්ඩලය පවසන්නේ පවතින ආපදා කාලය තුළ ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීය හා ස්ථාවර ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා සූර්ය පැනල ක්‍රියා විරහිත කිරීමට අවශ්‍ය වන බවයි.

Related articles

spot_img
error: Content is protected !!