27.1 C
Galle

මාවිල්ආරු බැම්ම කැඩී යයි. මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි

Published:

මාවිල්ආරු වැවේ බැම්ම ස්ථාන කිහිපයකින් බිඳී ගොස් ඇති බැවින් එම ප්‍රදේශයේ සිර වී සිටි ජනතාව මුදවා ගැනීමට හෙලිකොප්ටර් යානා යෙදවීමට සිදුව තිබේ. මේ වනවිට හිර වී සිටි 211 දෙනකු අද දහවල් 1.00 පමණ වනවිට හෙලිකොප්ටර් යානා මගින් බේරාගෙන ඇත.

මාවිල්ආරු වැවේ බැම්ම බිදී ගොස් ඇති බැවින් ඒ අවට ප්‍රදේශයේ ජනතාව වහාම ආරක්ෂිත ස්ථාන කරා
යොමුවන ලෙස රජය දැනුම් දී තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!