27.1 C
Galle

පේරාදෙණිය සරසවිගම 20කට වැඩි පිරිසක් වැළලෙති

Published:

පේරාදෙණිය සරසවිගම ප්‍රදේශයේ සිකුරාදා (28) සිදු වූ නායයෑමෙන් පුද්ගලයන් 23 දෙනකුට වැඩි පිරිසක් මරණයට ටපත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මේ වනවිට විනාශ වී ගිය නිවාස සහ සුන්බුන් අතර තිබී පුද්ගලයන් 14 දෙනකුගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.

නායයාම හේතුවෙන් නිවාස 10ක් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!